වාණිජ්‍යය විෂය ධාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විද්‍යාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.
- ගිණුම්කරණය
- ව්‍යාපාර අධ්‍යයනය
- ආර්ථික විද්‍යාව
යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරා ගැනීමට හැක.